ආඩම්බරකාරකාරියේ..
උඹ නම් මහාම මහා
ආඩම්බරකාරියක්.
කවද්ද උඹේ ඔය
හැඩකාර
සුකුමාල
මූනූ පොඩිත්ත
පෙන්නන්නේ
මට..

5 comments:

නිර්මාණී said...

ආඩම්බර ඔබ ....ලස්සනයි ...

donigE adarayA said...

elz

Unknown said...

ආඩම්බරකාරීයෝ හැමදා ආඩම්බරයි

දුනීගේ සිත්තම් said...

හ්ම්ම් ඒක ඇත්ත

Unknown said...

Adambara unama age wadine.....

       හැම එකටම "හ්ම්ම් " ගාන කිසිදෙකට කතා නොකර බස්සෙක් වගෙ බලන් ඉන්න උඹත් එක්ක මට හරියට කේන්ති යනවා..... කියන කියන හැම දේ...