පැණය ???
අදත් පෙරදා සේම
වහුං වෙයං
නුඹට කීවේ කවුද ??
පාළුයි නිසලයි
කෙසේද මා හිදින්නේ
නුඹ නැති මුළු රැයක් පුරාවට ??
කීවත් උණුන් එකිනෙකා
සුන්දර යැයි මේ යාමය..
කෙසේ පිළිගනිම්ද එය
මහිත් බිම් කළුවර ??
උදාවෙයං යලිත් හෙට
එළිය කරන් නුඹේ උණුහුමින්
ඒත් මේ දග හිතට හැගෙයිද
නුඹ බැස යන වග
එදාටත් පෙර දා සේම ??
Subscribe to:
Post Comments (Atom)
හැම එකටම "හ්ම්ම් " ගාන කිසිදෙකට කතා නොකර බස්සෙක් වගෙ බලන් ඉන්න උඹත් එක්ක මට හරියට කේන්ති යනවා..... කියන කියන හැම දේ...
-
ආඩම්බරකාරකාරියේ.. උඹ නම් මහාම මහා ආඩම්බරකාරියක්. කවද්ද උඹේ ඔය හැඩකාර සුකුමාල මූනූ පොඩිත්ත පෙන්නන්නේ මට..
-
නැගුනාට උසට උසේ අල්ලන්න ආකාසේ කෝ උඹේ හිනාවක් කෝ උඹේ දයාවක්. දිනුවාට උස්ව කර්කශයි අමාරුයි ජිවත් වන්නට තනිව මේ ජිවිතේ...
-
හැම එකටම "හ්ම්ම් " ගාන කිසිදෙකට කතා නොකර බස්සෙක් වගෙ බලන් ඉන්න උඹත් එක්ක මට හරියට කේන්ති යනවා..... කියන කියන හැම දේ...
-
හැඩ වෙච්ච පාට වැටිච්ච තොරොම්බල් කරත්ත හොයන උන්ට, කළු වෙච්ච පර වෙච්ච තනි වෙච්ච මල් මක්කට....
-
සීතලට ගුලි වෙච්ච මල් පොකුරු ඇහෙරෙන්න පිනි පබළු හෙලුවාලු මත් වෙච්ච බබරින්දු. ඇහැරිච්ච මල් පොකුරු හිනැහේවි ලස්සනට සමරන්න ඇරඹුමක සීතල දු...
-
පැණය ??? අදත් පෙරදා සේම වහුං වෙයං නුඹට කීවේ කවුද ?? පාළුයි නිසලයි කෙසේද මා හිදින්නේ නුඹ නැති මුළු රැයක් පුරාවට ?? කීවත් උණුන් එකිනෙක...
1 comment:
Wow
Post a Comment